පාපන්දු ලෝක කුසලානය සෞදියේ පැවැත්වීමට ගත් තීරණය පිටුපස සැඟවී ඇති කරුණු..
බොහෝ විවේචකයින් කලකිරීමට පත්ව සිටිය ද, ක්‍රීඩාව සඳහා සෞදි අරාබිය සිදුකරන පෙර නොවූ විරූ ආයෝජනයන් නිසා පාපන්දු ක්‍රීඩාව සුරක්ෂිත වන බව ඇතැම්හු පවසති.
එබැවින්, සෞදි අරාබියේ කීර්ති නාමය පරිවර්තනය කිරීමට මෙම තරගාවලිය භාවිත කරන්නේ ද, නැතහොත් එය සමාජ ප්‍රතිසංස්කරණ සඳහා උත්ප්‍රේරකයක් විය හැකි ද? තව ද, මෙය වඩාත් පුළුල් ලෙස ජාත්‍යන්තර පාපන්දු සංගමය සහ පාපන්දු ක්‍රීඩාව අපට පවසන්නේ කුමක් ද?
මේ සම්බන්ධයෙන් ඇති ප්‍රධාන ගැටලු දෙස BBC Sport කළ විමසා බැලීමකි.

Comments
Post a Comment