මෙවර සිරිපා වන්දනාවේ යෙදෙන ඔබ දැන සිටිය යුතු කරුණු 7ක්..


 2025 වසර සඳහා වන සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ අදට (දෙසැ. 14) යෙදී ඇති උඳුවප් පොහොයත් සමග ය.


ගෞතම බුදුන් වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටි බව සැලකෙන ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීම සඳහා බෞද්ධ සැදැහැවත්හු මෙන් ම දෙස් විදෙස් වන්දනාකරුවෝ ද එක්වෙති.


1. සිරිපා වාරය සහ අවාරය

උඳුවප් පොහොයෙන් ආරම්භ වන මෙම සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරට යෙදෙන වෙසක් පොහොයත් සමග ය.


සෑම වසරක ම සිරිපා වන්දනා වාරය උඳුවප් පොහොයෙන් ආරම්භ කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට සිරිපා මළුව තෙක් වැඩම කරවීමෙන් අනතුරුව ය.

Comments

Popular posts from this blog

සා. පෙළ සිට ආචාර්ය උපාධිය දක්වා ඇති එක ම ගමන්මග - ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකය..

පාපන්දු ලෝක කුසලානය සෞදියේ පැවැත්වීමට ගත් තීරණය පිටුපස සැඟවී ඇති කරුණු..

අත්අඩංගුවට පත් ගෝල් මාවල්ස් හිමිකරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්..